ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ අවස්ථාව
කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ අවස්ථාව
Published
රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටි මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල්බද්දර පද්මේව CID නිලධාරීන් විසින් අඟහරුවාදා (අගෝ: 25) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.