ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඉතාලියේ ප්‍රබල සුළඟකින් ගුවන් යානයක් පෙරළෙයි
ඉතාලියේ ප්‍රබල සුළඟකින් ගුවන් යානයක් පෙරළෙයි
Published
ප්‍රබල සුළං හේතුවෙන් සිකුරාදා (අගෝස්තු 21) ඉතාලියේ ෆෝර්ලි ගුවන් තොටුපළේ නවතා තිබූ යානයක් පෙරළී ගොස් තිබේ. එරට මාධ්‍ය වාර්තා කරන පරිදි, පැයට කිලෝමීටර 120ක වේගයකින් හමා ගිය සුළං නිසා ගුවන් තොටුපළේ මෙහෙයුම් කටයුතු ද මඳ වේලාවකට අත්හිටුවීමට සිදුවිය.