BBC News, සිංහල - ප්‍රධාන පුවත්

ප්‍රධාන පුවත

  • A stock picture showing a laptop with some hands tapping keys with neon lighting

නියොන් ආලෝකය මැද, අත් කිහිපයක් ලැප්ටොප් පරිගණකයක් මත තිබෙන ආකාරය දැක්වෙන ඡායාරූපයක්.

    ලෝකය කැළඹූ PHP ගැටලුව කුමක් ද? එය ලොව පුරා සයිබර් ආරක්ෂණ හදිසි අවදානමක් ඇති කළේ ඇයි?

    දශකයකට වැඩි කාලයක් තිස්සේ ඉන්ටර්නෙට්හි බොහෝ සේවාවන් සහ පද්ධති පදනම් කර ගත් තාක්ෂණයේ පැවති බරපතළ දුර්වලතා හඳුනාගෙන තිබුණේ නැත. එම දෝෂ අනාවරණය කිරීමට හැකි වූයේ, කෘත්‍රිම බුද්ධිය (AI) හරහා වන අතර, එය ලොව පුරා සයිබර් ආරක්ෂණ අනතුරු ඇඟවීමක් නිර්මාණය කළේ ය.

  • 2026 ආසියානු පැරා ක්‍රීඩා උළෙල මේ දිනවල ජපානයේ අයිචි සහ නගෝයා නගරවලදී  පැවැත්වේ. එහි ඔක්: 23 උදෑසන පැවැති මලල ක්‍රීඩා තරගවලින් රන් පදක්කම් දෙකක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රදීප් සෝමසිරි සහ ජනනි ධනංජනා වික්‍රමසිංහ සමත් වූහ.

    2026 ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් 2ක්

    2026 ආසියානු පැරා ක්‍රීඩා උළෙල මේ දිනවල ජපානයේ අයිචි සහ නගෝයා නගරවලදී පැවැත්වේ. අද (ඔක්: 23) උදෑසන පැවති මලල ක්‍රීඩා තරගවලින් රන් පදක්කම් දෙකක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රදීප් සෝමසිරි සහ ජනනි ධනංජනා වික්‍රමසිංහ සමත් වූහ.

  • පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

    ක්‍රිෂ් ගනුදෙනුව : නාමල්ගේ ඇප ඉල්ලීමට අධිකරණය දුන් නියෝගය

    ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ එම සමාගමේ හිටපු අධ්‍යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන නොවැම්බර් 6 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (ඔක්තෝබර් 23) නියෝග කළේය.

  • ශ්‍රී ලංකා ක්‍රිඩකයින් ජය සැමරූ අයුරු

    ලකුණු 430ක් හඹාගොස් ශ්‍රී ලංකාව ලැබූ ලොව මවිත කළ ජය: මෙම තරගය ඓතිහාසිකව වැදගත් වන්නේ ඇයි?

    නව තරග වාර්තා රැසක් සමගින් ශ්‍රී ලංකාව අද (ඔක්: 22) එංගලන්ත කණ්ඩායමට එරෙහිව ඓතිහාසික එක්දින තරග ජයක් වාර්තා කළේ ය. මෙම ජයග්‍රහණයත් සමග එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ දෙවන ඉහළ ම ලකුණු හඹා යාමේ වාර්තාවට හිමිකම් කීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවති මෙම තරගය, එක්දින ඉතිහාසයේ කණ්ඩායම් දෙකක් එක්ව රැස් කළ දෙවන ඉහළ ම ලකුණු සංඛ්‍යාව වන ලකුණු 859ක් වාර්තා වීම හේතුවෙන් ද විශේෂත්වයකි.

  • Elephant in Sri Lanka

    ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම: සංඛ්‍යා දත්ත ඇසුරෙන්

    කාලයත් සමග වන වැස්ම අඩු වීම, කැලෑ එළි කිරීම් නිසා සතුන්ගේ නිජ භූමි අහිමි වීම සහ ඒවායේ වගා කටයුතු සිදු කිරීම, අවිධිමත් සංවර්ධන කටයුතු, මෙම සතුන් ජීවත් වන ප්‍රදේශ ආශ්‍රිතව මහා මාර්ග සහ දුම්රිය මාර්ග ඉදි කිරීම වැනි විවිධ හේතු මෙම අලි මිනිස් ගැටුම ඉහළ යාමට බලපා තිබේ.

කෙටි වීඩියෝ මඟහරින්න සහ කරන්න

කෙටි වීඩියෝ

  • වාඩි වී සිටින දෙනෙකු බොඳවී පෙනේ.
  • නිවසක සිට පිරිසක් ඉවතට දුවන ආකාරය පෙනේ.
  • අහසින් ඇද හැලෙනවාක් මෙන් පෙනෙන දිය ඇල්ලක්
  • කළු කෝට් එකක් ඇඳපු පුද්ගලයෙක් සිර මැදිරියක සිටින ආකාරය පෙනේ.
  • ඔක්තෝබර් 27 දක්වා තද වැසි: අනතුරු ඇඟවීම් සහිත ප්‍රදේශ මොනවා ද?
  • ජලාශයකින් වැඩි ජල ප්‍රමාණයක් ඉවතට ගලාගෙන යන ආකාරය පෙනේ.
  • පුස්තකාලය ඇතුළට හොරෙන් ආපු වලහා කරපු වැඩේ
  • ලෝකයේ දියවෙන අයිස් අතරින් මතු වී එන රහස්
  • දරුවන් 58 දෙනෙකුගේ පියෙක්
  • Chanel විලාසිතා දැක්මට එක්වූ නයිජීරියානු වීදි නිරූපිකාව
  • කාන්තාවන්ට ආරක්ෂිත ව්‍යායාම මධ්‍යස්ථානයක්
  • මෝටර් රථයක් ලයිට් දාගෙන ඉහළින් එන බව පෙනේ.

ශ්‍රී ලංකාව

BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ

ලෝකය

ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?

අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න

ක්‍රීඩා

සෞඛ්‍යය

වෘත්තීය සහ දිවිමග

වීඩියෝ

විශේෂාංග

  • 2025 පෙබරවාරි 19 දින අලි රංචුවක් මීනගයා දුම්රියේ ගැටී සිදුවූ අනතුරින් තුවාල ලැබූ අලියෙකුට ප්‍රතිකාර කරන ආකාරය

    Elephant X: සිය අයිතිවාසිකම් වෙනුවෙන් අධිකරණයට ගිය ශ්‍රී ලංකාවේ අලියා

    2025 පෙබරවාරි 19 වන දා රාත්‍රියේ කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ 'මීනගයා' දුම්රියේ අලි රංචුවක් ගැටීමෙන් සිදුවූ එම අනතුරෙන් අලින් සහ කෙනෙරුන් 6 දෙනෙක් මිය ගියහ. නැවත මෙවැනි සිදුවීම් සිදුවීම් ඇති නොවීමට අදාළව ගත යුතු පියවර ගැනීම සම්බන්ධයෙන් නියෝගයක් ලබා ගැනීමේ අරමුණින් 'X' නැමති අලියෙකු අදාළ පෙත්සමේ දෙවන පෙත්සම්කරු බවට පත්කර තිබේ.

  • කොළඹ නගරයේ ඡායාරූපයකි

    ශ්‍රී ලංකා ආර්ථිකය වැදගත් කඩඉමක් පසුකරයි: මීළඟ පිබිදීමට ලෝක බැංකුව කර ඇති යෝජනා මොනවා ද?

    ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ළඟා වෙමින්, සුවිශේෂී කඩඉමකට පැමිණ ඇතැයි, ලෝක බැංකුව පවසයි. ශ්‍රී ලංකා සංවර්ධන යාවත්කාලීන වාර්තාවට අනුව, මෙරට දළ දේශීය නිෂ්පාදිතය (GDP) මෙම වසරේදී 4.4% කින් වර්ධනය වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත. මෙය මීට පෙර අපේක්ෂා කළ මට්ටමට වඩා ඉහළ යාමකි.

  • බන්ධනාගාර රැඳවියන්ගේ ඇඳුම්

    සිර දඬුවම් ලැබූ ඥානසාර හිමිගේ සිවුර ඉවත් කළේ ඇයි? විවිධ රැඳවියන්ට හිමි ඇඳුම් මොනවා ද?

    අභියාචනාධිකරණය විසින් දෙන ලද තීන්දුවක් අනුව ඔක්තෝබර් 05 වන දා සිරගත කළ එහිමියන් ඉස්ලාම් දහමට අපහාසාත්මක ප්‍රකාශයක් කළ බවට චෝදනා කරමින් ගොනු කර ඇති නඩුවක් සඳහා අද (ඔක්: 06) යළිත් අධිකරණය වෙත රැගෙන එන ලදී. සිර දඬුවම් ලබන ඥානසාර හිමි සුදු පැහැති අත් දිග කමිසයකින් සහ සුදු සරමකින් සැරසී අධිකරණය වෙත රැගෙන එනු දක්නට ලැබිණි.

  • කොළඹ වරාය

    ශ්‍රී ලංකාවේ ආයෝජනයට විදෙස් ආයෝජකයන් 'තවමත් බය' ඇයි? ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව හෙළි කරන හේතු

    2025 වසරේදී ශ්‍රී ලංකාවට ලැබුණු ඍජු විදෙස් ආයෝජන ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.06ක් වූ අතර, එය දළ දේශීය නිෂ්පාදිතයේ සියයට 1කට ආසන්න ප්‍රමාණයක් වන අතර මෙය නැගී එන ආර්ථික තුළ සාමාන්‍යයෙන් දක්නට ලැබෙන සියයට 3 සිට 4 දක්වා මට්ටමට වඩා සැලකිය යුතු ලෙස අවම අගයක් ගන්නා බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති ශ්‍රී ලංකාව සඳහා ආයෝජන වාතාවරණය පිළිබඳ වාර්තාවේ සඳහන් කර ඇත.

  • ඔස්ට්‍රේලියා ශිෂ්‍ය වීසා

    ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා නව නීති දැන් ක්‍රියාත්මක යි: අයැදුම් කිරීමට පෙර ඔබ දැනගත යුතු ම කරුණු

    ශිෂ්‍ය වීසා වැඩසටහන සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු රජය සිදු කළ සැලකිය යුතු වෙනස්කම් 2026 ඔක්තෝබර් 02 දින සිට එනම්, පසුගිය සිකුරාදා දින සිට ක්‍රියාත්මක වේ. ඒ අනුව, එම දිනයට පසු ඉදිරිපත් කරන සියලු ම වීසා අයැදුම්පත් සඳහා නව නීති අදාළ වේ. මෙම ප්‍රතිසංස්කරණ හේතුවෙන් ශිෂ්‍ය වීසා අයදුම් කළ හැක්කේ කවදා ද?, එය ඉදිරිපත් කළ යුත්තේ කොහේ සිට ද?, සහ අයැදුම්පතට ඇතුළත් කළ හැකි පුද්ගලයින් කවුද?

ජනප්‍රිය ලිපි