BBC News,
සිංහල
අන්තර්ගතයට පිවිසෙන්න
ප්රධාන පුවත්
නරඹන්න
අංශ
ප්රධාන පුවත්
ශ්රී ලංකා
ලෝකය
ක්රීඩා
සෞඛ්ය
ශ්රී ලංකා
ලෝකය
ක්රීඩා
සෞඛ්ය
ගාසා තීරයට ඊශ්රායල ගුවන් ප්රහාර
අවම ඩේටා ප්රමාණයක් භාවිත කිරීමට පෙළ පමණක් කියවන්න
Published
11 ජූලි 2014
ගාසා තීරයට එල්ල වන ඊශ්රායල ගුවන් ප්රහාර කැමරා ඇසින්.
ඡායාරූප ශීර්ෂ වැකිය,
ඊශ්රායල ගුවන් ප්රහාරවලින් බ්රහස්පතින්දා රාත්රියේ පමණක් විස්සකට ආසන්න පිරිසක් ඝාතනය කෙරුණු බව පලස්තීන බලධාරීහු පවසති.
ඡායාරූප ශීර්ෂ වැකිය,
එයින් බහුතරය මරුමුවට පත්වූයේ ගාසා තීරයේ දකුණු ප්රදේශයේ ඛාන් යූනිස් ප්රදේශයේ නිවසකට සහ ආපන ශාලාවකට එල්ල වූ ප්රහාරවලින් බව සෞඛ්ය අමාත්යාංශය පවසයි.
ඡායාරූප ශීර්ෂ වැකිය,
පලස්තීන සන්නද්ධ කණ්ඩායම් ඊශ්රායලයට දිගටම රොකට් ප්රහාර එල්ල කළහ.
ඡායාරූප ශීර්ෂ වැකිය,
දකුණු ඊශ්රායලයේ නෙටිවොට් නගරයේ නිවසක් ඉදිරිපස රොකට් ප්රහාරයකින් ඉතිරි වූ කොටස් පිරික්සන බෝම්බ නිෂ්ක්රීය කිරීමේ විශේෂඥයෙක්
ඡායාරූප ශීර්ෂ වැකිය,
බ්රහස්පතින්දා මධ්යම රාත්රියේ සිට ගුවන් ප්රහාර 108 ක් එල්ල කළ බව ඊශ්රායල හමුදාව කියයි.
ඡායාරූප ශීර්ෂ වැකිය,
පලස්තීන සන්න්ද්ධ කණ්ඩායම් සහ ඔවුන්ගේ මධ්යස්තාන සිය ගුවන් ප්රහාරවල ඉලක්කය බව ඊශ්රායලය පවසයි.
ඡායාරූප ශීර්ෂ වැකිය,
ඛාන් යූනිස් නගරයේ දරුවන් පස් දෙනකු සහ කාන්තාවන් තිදෙනකු ඇතුළු 17 දෙනකු ඝාතනයට ලක් වූ බව පලස්තීන සෞඛ්ය අමාත්යාශය පවසයි.
ඡායාරූප ශීර්ෂ වැකිය,
ගුවන් ප්රහාරවලින් මේ දක්වා මියගිය 76 දෙනා හැරුණු කොට, තවත් 500 කට පමණ තුවාල සිදු වී ඇති බවත් අමාත්යාංශය පවසයි.
ඡායාරූප ශීර්ෂ වැකිය,
පසුගිය අඟහරුවාදා සිට පලස්තීන සන්ද්ධ කණ්ඩායම් ගාසා තීරයේ සිට රොකට් ප්රහාර 365 කට වැඩි ප්රමාණයක් එල්ල කොට ඇති බව ඊශ්රායලය පවසයි.
ඡායාරූප ශීර්ෂ වැකිය,
ඛාන් යූනිස් හි නිවසකට එල්ල වූ ප්රහාරය "ඛේදවාචකයක්" බව ඊශ්රායලය පවසයි. "එය අප අපේක්ෂා කළ දෙය නොවේ."
කෙටි වීඩියෝ මඟහරින්න සහ කරන්න
කෙටි වීඩියෝ
මෙහි කිසිවක් අඩංගු නැත.
00:47
වීඩියෝ,
මීරියබැද්දේ ජනතාව කළ විරෝධතාව
, ධාවන කාලය 0,47
00:21
වීඩියෝ,
චිලී රාජ්යයට දැඩි බලපෑම් එල්ල කරමින් හමාගිය ටොනේඩෝව
, ධාවන කාලය 0,21
00:41
වීඩියෝ,
'මහා ශබ්දයක් ඇහුණා, මිනිස්සු ආසනවලින් විසිවෙලා ගියා'
, ධාවන කාලය 0,41
00:45
වීඩියෝ,
විවාහයට අවසර ඉල්ලා දුරකතන කුළුණකට නැගි තරුණිය
, ධාවන කාලය 0,45
00:40
වීඩියෝ,
රජයක් හදන බව නෙතන්යාහු සහ අයිසන්කොට් දෙදෙනා ම පවසනවා
, ධාවන කාලය 0,40
00:56
වීඩියෝ,
නාමල්ට අද නඩු දෙකකින් ලැබුණු නියෝගය
, ධාවන කාලය 0,56
01:33
වීඩියෝ,
ඔර්නබ් සුළිකුණාටුව ඉන්දියාවට කඩාවදියි
, ධාවන කාලය 1,33
00:27
වීඩියෝ,
දිය ඇල්ලක ජලය ඉහළට ගසාගෙන යන අයුරු
, ධාවන කාලය 0,27
00:37
වීඩියෝ,
අද නාමල්ට ලැබුණු නියෝගය
, ධාවන කාලය 0,37
00:38
වීඩියෝ,
සර්බියානු නායකයා පරාජය කර ශිෂ්ය ව්යාපාරය ජය සමරයි
, ධාවන කාලය 0,38
00:29
වීඩියෝ,
හිට්ලර්ගේ 'ඊගල්ස් නෙස්ට්' නිකේතනය ගින්නකින් විනාශ වෙයි
, ධාවන කාලය 0,29
00:35
වීඩියෝ,
ලූලා බ්රසීලයේ ඓතිහාසිකව සිව්වැනි ධූර කාලය ජයගනී
, ධාවන කාලය 0,35
00:44
වීඩියෝ,
එකතු කළ කාසි දහස් ගණනින් අලුත්ම ස්කූටරයක් මිලට ගත් අපූරු මිනිසා
, ධාවන කාලය 0,44
00:27
වීඩියෝ,
රාවණා අනුරුව දැවෙද්දී රතිඤ්ඤා පත්තුවේ
, ධාවන කාලය 0,27
02:28
වීඩියෝ,
කාවන්තිස්සගේ මරණය පිටුපස සැඟවුණු නොවිසඳුණු කතාව
, ධාවන කාලය 2,28
00:33
වීඩියෝ,
තවාල ලැබූ සෙබළෙකු ඩ්රෝන යානයකින් බේරා ගැනීමේ යුක්රේන මෙහෙයුම
, ධාවන කාලය 0,33
01:29
වීඩියෝ,
සෞදියේ මරණ දඬුවම ලැබූ බංග්ලාදේශ ජාතිකයන්ගේ පවුල් කළ හෙළිදරව්ව
, ධාවන කාලය 1,29
00:22
වීඩියෝ,
ටිබෙටයේ භූමිකම්පාවකින් පුද්ගලයන් 16 දෙනෙකු මරුට
, ධාවන කාලය 0,22
00:26
වීඩියෝ,
අහසින් ඇද හැලෙනවාක් මෙන් පෙනෙන දිය ඇල්ලක්
, ධාවන කාලය 0,26
කෙටි වීඩියෝ අවසානය